මාධ්‍ය හමු
මැයි දිනය අයිතිකම්කරුවාට එජාප – ශ්‍රිලනිප එයට අපහාස කරනවා – ටිල්වින් සිල්වා
එජාපයත් ශ්‍රීලනිපයත් සිය පාක්ෂිකයන්ට මත්පැන් ලබාදී මැයිදිනය පාරේ බජව්වක් පවට පත්කරලා මැයි දිනයට අපහාද කන්නේ නැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන
Read moreකුණු ප්‍රශ්නයෙන් මහජන පීඩා ඇති කරන්නේ ආණ්ඩුව – රවින්ද්‍ර මුදලිගේ
කුණු ප්රශ්නය විසඳීමට බල කරමින් උද්ඝෝෂණය කරන ජනතාව මහජන පීඩාව සිදුකරන බව පවසමින් ඔවුන්ව අධිකරණයට පැමිණවීමට රජය කටයුතු කළද, කුණුකඳු
Read moreතෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් ලංකාවටම තෙල් නෑ
ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය කැබිනට් පත්‍රිකාවක් හරහා ඉන්දියාවට පැවරීමට ආණ්ඩුව සුදානම් වන බවත් ඊට එරෙහිව ඛනිජ තෙල් සේවකයෝ
Read moreකුණු ලොරි ආවොත් ගිනි තියනවා.. – නුවන් බෝපගේ
මීතොටමුල්ල කුණු එපා යැයි විටින් විට කුණු කන්ද අවට ජනතාව පාරට බැස උද්ඝෝෂණය කලේය. බැරිම තැන ඔවුන් ආණ්ඩුවට දැනෙන සේ
Read moreනැගෙනහිර මහ ඇමැති නැති රාජ්‍ය උත්සව පැවැත්වීම ජාතිවාදීයි: බාහු
පලාතක ප්‍රධාන මහජන නියෝජිතයා වන මහ ඇමැතිවරයා නිල වශයෙන් නො කැඳවා මහ ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සව පැවැත්වීම
Read moreකතානායකවරයා හොල්ලන්නේ නෑ – ජනමාධ්‍ය ඇමති
කතානායක කරූ ජයසූරිය මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට යන බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා
Read moreවහල් සේවය සඳහා මැදපෙරදිගට කාන්තාවන් යැවීම නැවැත්විය යුතුයි – එතෙර අපි
ශ්‍රී ලංකාවේ කාන්තාවන් මැදපෙරදිග වහල් සේවය සඳහා විදෙස්ගත කිරීම නතර කර ඒ වෙනුවට වෘත්තීය පුහුණුකමක් සහිත පිළිගත් වෘත්තීන් සඳහා පුහුණු
Read moreමේ ආණ්ඩුව ඇලෝසියස්ලාට දඩුවම් දෙන්නෙ නෑ – වසන්ත සමරසිංහ
මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර මිලදී ගැනීමට මහ බැංකු මුදලින් රුපියල් මිලියන 31,000ක්
Read more