හිරුණිකා මව්පදවියට සූදානම් වේ..
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මවු පදවිය ලැබීමට සූදානම් වෙමින් සිටී.
ඇය විසින් තම ඉන්ස්ට්රග්රම් ගිණුමට එක් කර ඇති පින්තූයකින් පෙනෙන්නේ ඇය දැන් ගැබිණියක් බවයි.
(සැ.යු. හිරුණිකා ගැබිනියක් වීම සම්බන්ධයෙන් වන පුවත අප හට සාමාන්‍ය පුවතක් වන අතර එසේ වීමට හේතුව නම් ඇයද ගැහැණියක් වීම හා ඇයද මව් කෙනෙකු වීම අනිවාර්යනීය බැවිනි. කෙසේ නමුත් ඇය සුවිශේෂී පුවත් මවන්නියක් වූ අතර මෙය අප වාර්තා කර සිටින්නේ ඇය ලබන මව් පදවිය සම්බන්ධයෙන් වන ඉමහත් සතුටකින් බව සදහන් කොට තබමු )