දවසට 83 වරක් ස්වයං වින්දනය කළ තරුණයෙක් ලෝක වාර්තා අතරට
පැය 24 තුල 83 වතාවක් ස්වයං වින්දනය කල ආජන්ටිනා ජාතික තරුණයෙකු ඒ සඳහා වූ ලෝක වාර්තාව පිහිටුවා තිබේ. බ්‍රහස්පතින්දා උදෑසන 8 සිට සිකුරාදා උදෑසන 8 දක්වා කාලය තුල 22 හැවිරිදි හ්යුගෝ ලොපේස් නම් තරුණයා විසින් මෙලෙස ස්වයං වින්දනයේ යෙදී තිබෙනවා.
මෙම ලෝක වර්තාව සම්බන්ධයෙන් ඔහුගේ මව විසින් මාධ්‍යයට මෙසේ අදහස් පළකොට ඇත
“ලොපේස් කුඩා කල සිටම ඔහුගේ කාමරයටම වී සිටීමට දැඩි ආශාවක් දැක්වූවා. අපි දැන සිටියා ඔහු කරන දේ සහ අපි හිතුවා ඔහුගේ මහන්සිය දවසක ප්‍රතිපලයක් අත්කර දෙයි කියලා. අපි හරි. ඔහු ඔහුගේ යහලුවන් සහ පවුලේ අයට ආඩම්භරයක් අත්කර දුන්නා”