දේශපාලුවන්ගේ නින්ද මැද්දේ කඩා වැටුනු කුණු කන්දේ මරණ ගණන 11යි
කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ් අතර කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු පිරිමින් සිව්දෙනෙකු හා කාන්තාවන් හය දෙනෙකු වන බව සඳහන්ය.
මේ සිද්ධියෙන් තුවාල ලැබූ 07 ක් තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අාරංචි මාර්ග පවසයි.
මරණයට පත්වූවන් අතුරින් රෝහළ තුළදී මිය ගියේ එක් පුද්ගලයෙකු පමණි, අනෙක් අය රෝහල් ගතකරන විටත් මියෙගාස් සිට අැත