කැළණි ගඟ පිටාර ගැලූ විට යා යුතු සහන මධ්‍යස්ථාන
කැලණිගඟ දෙපස කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාවේ ජනතාවට යා හැකි සහන මධ්‍යස්ථාන පහත පරිදි වේ.
1. දෙල්ගහවත්ත ජිනවංශාරාමය
2. කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලය
3. කොටිකාවත්ත නාගරුක්ඛාරාම විහාරය
4. ගල්වාන පුරාණ විහාරය
5. කොටිකාවත්ත ශ්‍රී සරණංකර විහාරය
6. අංගොඩ රාහුල විද්‍යාලය
7. එදීරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය
8. මණ්ඩවිල අභිනවාරාමය
9. කැලණිමුල්ල විශ්‍රාම ශාලාව
10. ගොතටුව කන්දේ විහාරය
11. වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය
12. වෙහෙරගොඩැල්ල පුරාණ විහාරය
13. ගොතටුව මහා විද්‍යාලය
14. විමලාරාම පුරාණ විහාරය
15. කොටිකාවත්ත සෝමාදේවී විද්‍යාලය
16. ඔරුගොඩවත්ත සාංචි විහාරය
17. හේනේවත්ත පුරාණ විහාරය
18. කොටිකාවත්ත ධර්මපාල විද්‍යාලය