ඒකාබද්ධයේ ජොලියට රාජිත මට්ටු කිරීමට යයි

රාජිත සේනාරත්නට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලබන දෝෂාභියෝගය රටේ දේශපානයේ ඒකාබද්ධ විපක්ෂයේ භුමිකාව තබා ගැනීමට මිස සත්‍ය ලෙස රාජිත සේනාරත්න ඉවත් කිරීම හෝ ඔහුගේ කාර්යයන් සදහා වන අකමැත්තක් නොමැතිව ගෙනෙන්නක් බවට මේ වන විට තොරතුරු වාර්තාවෙමින් පවතීඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විටින් විට ආණ්ඩුවේ ඇමැතිවරුන් හමු වූ විට පවසා සිට ඇත්තේ මහින්ද රාජපක්ෂ පවා ඉදිරි දිනකදී තමන් මේවාට සම්බන්ධ නොමැති බව දන්වා දුරකථන ඇමතුමක් රාජිත සේනාරත්නට ලබාදීම සිදුවනු ඇති බවත් එබැවින් මේ සිදුකරන්නේ රංගනයක් මිස අනෙකක් නොවන බවද ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් හමුවූ ඒකාබද්ධයේ ප්‍රබලයෙකු පවසා ඇති බවද වාර්තාවේ.
ලංකාවේ ජනතාව මෙවැනි දේශපලාන රංගනයන් නරඹමින් සිටින අතර ඒකාබද්ධයේ පිරිස් එය මනාව ඉටු කිරීම සදහා රංගනයක් ඉදිරිපත් කරමින් සිටින බවද පැවසිය යුතුමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *