වසරේ ජනප්‍රිය නළුවා අමිල අබේසේකර ?

චිත්‍රපට, ටෙලි නාට්‍ය වේදිකාව අතික්‍රමණය කළ අමිල අබේසේකර වසරේ ජනප්‍රිය නළුවා බවට පත්කිරීම සදහා ලාංකේය ප්‍රේක්ෂක ජනතාව ඡන්දය විමසීම අරඹා ඇත. මේ සදහා ඔබගේ මනාපය PM<හිස්තැනක්> amila ලෙස සටහන් කොට ඕනෑම දුරකථන ජාලයක් මගින් 3231ට SMS පණිවුඩයක් යැවීම මගින් ඡන්දය පළ කළ හැකි බව සුමති සම්මාන උළෙල සංවිධායක කමිටුව දැනුම් දී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *