ජීවිතේ ඒකාකාරීද ? එන්න වෙනසක් සොයමු ..! – 01 – මනෝ උපදේශීකා වසන්තිකා ස්වර්ණමාලි

අපි හැමෝටම ජිවත්වෙන්න දැනුම පරිකල්පනය අවශ්‍යයි..ජිවිතේ විදින්න මුලිකවම රසවිඳන්නය කියවීම,ඇවිදිම සංචාරය ගොඩක් වැදගත් වෙනවා. හරිම සරළ කුඩාම දෙයකින් අපිට වෙනසක් කළ හැකියි. සිතන්නෙ වත් නැති. ජිවිතේට අවශ්‍යම
දෙවල් අපි ළගම සැගවිලා තියෙනවා.

අපි බලමු මොනවද කියල, රසවින්දනය සඳහා පවුලේ සියලු ම දෙනාම එක්ව හොද ගීතයකට සවන් දෙන්න ..එහි ගුණ දොස් කතා බහ කරන්න ..එ ගීතයේ තේරුම සාකච්ඡා කරන්න, සතියකට දවසක් වත් පවුලේ සියලු දෙනා එක්ක ව ගීත ගායනා කරන්න . සතුට ඔබ සොයා එවී. පවුලේ සියලු දෙනාටම කතා බහ කරන්න. සිනාසෙන. අවස්ථාවක් ඉන් ලැබෙනවා.Image result for happy family

ඒවගේම බැදීම් රසවත් සොදුරු වෙන්න මෙය මහගු අවස්ථාවක් වගේම සැගවුන හැකියාවන් එළියට එන්නත් මෙ වෙලාව⁣ට පුළුවන් වෙනවා. වගේම ගෙදර සියලු දෙනා රූපවාහිනය ළග එක්වෙනවාට වඩා වෙනස්ම අත්දැකිමක් වේවි. මොකද එකිනෙකා කතා නොක⁣ර රූපවාහිනි තිරයට සිනාසෙනවට වඩා සොදුරු අවස්ථාව ඔබට තිළිණ කරාවී..රසවින්දය උදෙසා හොද පොත් පත් පරිවර්තනය කියවන්න .පොත් පත් නිතර පරිශිලනයෙන් නොදන්නා බොහෝ දේ දැන ගැනිමට අලුත් අදහස් නිර්මාණ එලිදැක්විමට පාර කියනවා..

පවුලේ අන් සමාජිකයන් එ සදහා සහභාගි කර ගැනිමෙන් ඔවුන් ද එක්විමෙන් දැනුම බෙදා හදා ගැනිමට අවස්ථාව උදාවෙනවා..එ තුලින් පවුලේ සමගිය බැදිම වැඩි වෙනවා මානසික ආතතිය බර එහෙමත් නැත්නම් පීඩනය එකිනෙකා නොරුස්සන ගතිය වැඩි කරනවා.කිසිම හේතුවක් නැතිව ආවේගශීලි වෙනවා..එවිට එකිනෙකා අතර දුරස්ථ බවක් ඇතිවෙනවා..එහෙම අවස්ථාව වලට ඇවිදිම සංචාරය වැදගත් වෙනවා..ජිවිතයට වෙනසක් ගෙන එනවා..පරිසරයේ සුන්දර ස්ථාන ඇස ගැටිමෙන් එවා විදිමෙන් සොදුරු බවක් සැහැල්ලුවක් සිතට එනවා..එකාකාරි නිවස තුලම ගත කරනවට වඩා වෙනසක් සිතට දැනෙනවා..

අහාර වල රසද වෙනස්ව දැනිම තුලින් හොද ආශ්වාදයක් ලැබිම තුලින් මනස තෘප්තිමත් විමෙන් එසිනෙදා කටයුතු රාජකාරි හොදින් කරගැනිමෙ හැකියාව ලැබෙනවා. වගේම කරන කටයුතු සාර්ථක වෙනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *