මාලිංග මීඩියාවල ප්‍රශ්න අහන විදිය ගැන කියයි.

ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වීමෙන් පසු අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිකට් කන්ඩායමට ගුවන් තොටුපළේ දී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගෙන් මාධ්‍ය කරන ලද ප්‍රශ්න කිරීම්වලට ඔහුගෙන් විවේචනාම්ක ප‍්‍රතිචාර පල විය.

එක් අවස්ථාවක මාලිංග කියා සිටියේ තමන්ගේ එවන්න ප්‍රශ්න ඇසීම නොගැලපෙන බවයි.

විශේෂ යමක් කීමට නොමැති බවද ක්‍රිකට් පරිපාලනය කල යුතු දේ ගැන අදහස් තමන් පල නොකරන බවද ඔහු කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *