සාකච්ඡාව සුබදායී වනු ඇතැයි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි…!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වෙන සාකච්ඡාව සුබදායී වනු ඇතැයි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

කැබිනට් රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *