පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික සමුළුව 13
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂක දුමින්ද නාගමුව මහතාගේ ජයග්රහණය වෙනුවෙන් සංවිධානය කරන එම පක්ෂයේ තුන්වන ජාතික සමුළුව ඔක්තෝබර් 13 උදේ 10.00 ට සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ දී පැවැත්වේ.
සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් විප්ලවීය වැඩ පිළිවෙලක් එහිදී ඉදිරිපත් කිරීමට නියමිත බව සංවිධයකයින් පවසනවා .