ගෝඨාගේ ජනහමුවල රට අන්දන ජවනිකා සූදානම්

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 20 මාතරදිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වල සංවිධානය කර ඇති ජනහමුවලදී පොදුජන පෙරමුණේම පිරිසකට රතු සහ කොළ පාට ෂර්ට් අන්දවා ඔව්න් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් බවට හදුන්වා දී ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වු බවට ප්‍රචාරක ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ.

පුද්ගලික රූපවාහිනී ආයතනයක මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද මේ සදහා යොදවා ගෙන ඇතැයි දැනගන්නට ඇත මෙම සැලැසුම අකුරැස්ස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *