මා බෙල්ලේ වැළ දාගන්න සූදානම් – සජිත් කියයි
ආරක්ෂක හමුදාවන්ට ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වී දඬුවම් නියමවුවහොත් රණවිරුවන් වෙනුවට තොණ්ඩුව තමන්ගේ බෙල්ලට දමා ගැනීමට සූදානම් බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසානවා.
ඊයේ දින පැවැති ජනපතිවරණ ප්රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව කියාසිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තමන්ගෙ ඇඟේ දුවන්නේ පේ‍්‍රමදාස ලේ බවත්, ප්‍රේමදාස ජාන බවත් එම නිසා මහන්සිය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති බවය.