මාතර පාසල් වල ආරක්ෂිත තත්වය පිළිබද අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය (Video)
මාතර දිස්ත්‍රිකයේ පාසල් යම් ප්‍රමාණයක අද දිනයේදී (22) ක්‍රියාත්මක වූ පාසල් ළමුන්ගේ පාසල් බෑග් ගේට්ටුව අසල දී පරික්ෂා කිරීම් කිසිදු ආරක්ෂිත තත්ව වාර්තාවකට අදාලව සිදු නොවී ඇති අතර එය හුදෙක් දේශපාලන වාසි තකා සිදු කරනා කඩාකප්පල්කාරී සමාජ බිය වැද්දීමෙ ක්‍රියාවක් බව මංගල සමරවීර මහතා පවසනවා
අදාල වීඩියෝව පහතින් :
සිදුවීමට අදාල ලිපි :