ගෝඨාගේ සහායට තවත් එජාප ප්‍රබලයින් තිදෙනෙක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එළඹෙන ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත සහාය පළ කිරීම සදහා සුදානම්ව සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයන් විසින් තහවුරු කර සිටී.මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටි ආරච්චි , පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, හා ඇමති නිරෝෂන් පෙරේරා යන අය මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තම සහාය පළ කිරීම සදහා පැමිනීමේ බලාපොරොත්තුවෙන් සාකච්ඡාවන් සිදුකරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිස් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහායට පැමිනීම සදහා යම් යම් ඉල්ලීම් කොට ඇති අතර කරුණු සොයා බලා හා විශ්වාසවන්ත පිරිස් පමණක් ගැනීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් රාජිත සේනාරත්න, චම්පික රණවක හා ලක්ෂ්මන් කිරි ඇල්ලේ යන පිරිස් එක් කර නොගැනීමට කටයුතු කොට ඇති බවද වාර්තාවේ.

pawura.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *