ගෝඨාභයගේ අවසන් ප්‍රචාරක රැලියත් මාතර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම පෙරමුණ සංවිධානය කරන මාතර දිස්ත්‍රික් අවසන් මහා ජනරැලිය නොවැම්බර් 13 සවස 01.00 ට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන දේශපාලන පක්ෂ නායකයින් මෙම ජනරැලියේදී ජනතාව ඇමතීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *