ඇයි අපිට සල්ලි නැත්තේ – change point – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි

ලෝකය දිහා බැළුවහම අපට පෙන්නෙ මිනිස්සුට මුදල් පිළිබද හොද ආකල්පයක් අදහසක් නැ වගේ.බොහෝ දෙනා එ ගැන සුභවාදී මනසකින් සිතන්නෙ නැ.නැතිකම දුප්පත් කම ගැන තමයි වැඩිපුර කතා කරන්නේ .
අපට ඇහෙන්නේ නැති බැරි කමි.ඇත්තටම ඇයි මේහෙම අදහස් අපට එන්නෙ .මදක් සිතුවොත්,අපි කුඩා කල සිටම කණට ඇහෙන්නේ සමාජය දෙන්නෙ..විවිධ පුද්ගලයින් අදහසක් අපේ සිතට දාන්නෙ ..අපි හරි දුප්පත් , අපට එවා ගන්න මුදල් නැ.ඔවා අපට කරන්න බැ.මුදල් තියෙන අයටමයි මුදල් ලැබේන්නෙ. ඔය වගේ කතා අපේ සිතට එකතු වෙලා.. ඔය වගේ පොහොසත් වෙන්න නමි වයසට යනකමි හමිබකරන්න ඔන නොකා බි බි.එහෙම නැත්නමි අර වගේ රැකියාවක් ලැබුනොත් විතරයි කියලා අපේ සිතට රැකියා ලැයිස්තු වකුත් දාල.. ඉතිං අපිත් ඔතනම කොටු වෙලා .අපිට නැ කියල සිතාගෙන නොසතුටින් කාලය ගතකරනවා..මග තොටේදි මනුස්සයෙක් එක්ක හදවතින් හිනාවෙන්න බැරි තරමට අපි නොසතුටින් .

අපි මුදල් ගැන සිතන්නෙ නැතිව තියෙන විදියට ජිවත් වෙනවා.අපිට මුදල් දෙස ආදරේන් බලන් පුරුදු නැ.මාසික වැටුප එනකමි මග බලාගෙන අතට ගත්ත ගමන් හුල්ලනවා.අර බිල මේ බිල මතක් වේලා.වැටුපම ඉවරයි කියලා නාහෙන්. අඩාගෙනම ඉතිරි ටික පසුම්බියට දාගන්නෙ.

මාසයක් දෙකක් අපි මේ පිළිවෙල වෙනස් කරලා බලමු..වැටුප අතට ගත්ත ගමන් හොඳ හැගුමකින් ඉන්න .සතුටින් බිල් ටික ගෙවා දාන්න .සිතන්න මේ මුදල් නිසා නේ මේ බිල් ගෙවලා මම නිදහස් වුනෙ කියලා.සුභවාදිව සිතන්න .මහන්සිවෙලා ගත්ත වැටුපට ආදරය කරන්න .මොකද අපි යමකට කෘතඥ
වන තරමටඑ සතුට දෙගුණ තෙගුණ වෙලා අපට ලැබේනවා. කාට හරි උදවිවක් කරන වෙලාවට එය සතුට්න් කරන්න .කරදරේ..මටත් නැ කියල සිත සිත මුදල් දෙන්න , උදවි කරන්න එපා.දෙන දේ හොද සිතුවිල්ල කින් දෙන්න ..නැතිනමි නොදි ඉන්න ඉට වඩා හොදයි..

“අපි දෙන ප්‍රමාණය නෙමෙයි වැදගත් වේන්නෙ,අපි කොපමණ හොද සිතුවිල්ලකිනිද දෙන්නෙ කියන එකයි වැදගත්”

“තෙරේසා මවිතුමිය ”

ධනය කියන්නේ ජිව්තෙ එක් අංශයක් විතරයි.මුදල් යහමින් තිබිම පොහොසත් කම නෙමෙයි.පොහොසත් වෙන්න මුදල් විතරක් මදි.මොකද මුදල් වලට අධ්‍යාත්මික සතුටක් ගන්න බැ.එහෙම වුනාහම ඇත්තටම ඔවුන් දුප්පතුන් .

ඇයි මේ අපට ළගටම එන මුදල් රැදෙන්නෙ නැතිතෙ.මදක් සිතා බලමු…

*අධික බිමත් කම
*දුමිපානය
*වැඩ කල් දැමිම
*කමිමැලිකම
*අධික රුචිය ආහාර පාන සදහා
*පිළිවෙලක් නැති කම
*කෑදර බව
*වංක බව
*ඉලක්කයක් නැති කම

දෙවල් බලපානවා මුදල් ඉතිරි නොවිමට. මුදල් වලට මොකද වුනේ කියල සිතන මටිටමට අපි නොදනුවත්වම පත් වේනවා.අපි අනාගතයට මුදල් ඉතිරි කිරිම ඉපැයිම පසක තබා .ළග එන අවුරුද්දට. උපන්දිනයට , මංගල උත්සවයට වසර කිපයක් සිටම සැලසුම් කරනවා.අනාගතයට ඉතිරි කිරිමේ සැලසුම් කිරිමට කාලයක් නැති වෙනවා.එ නිසාමඅප නොදනිම ඉතිරියකුත් නැති වෙනවා.

නිදහසේ මදක් සිතා බලන්න .ලියන්න.මේ වසර අවසාන මාසය ළගම එද්දී කල්පනා කරමු අපි

1 මගේ මාසික වියදම් මොනවාද ? වැඩිවු වියදම් මොනවාද? අනවශ්‍ය වියදම් මොනවාද? මින් කපා හැරිය යුතු මොනවාද? අඩු කල හැක්කෙ මොනවාද ?

2 .2020 වසරේ. අපේ ඉලක්ක මොනවාද ?අලුතින් මොනවාද එක් කරගත යුත්තේ ..පා පැදියක්, මෝටරථ යක්,අලුතින් පටන් ගත යුතු ආයෝජන මොනවාද ?එ සදහා මා මාසික කොපමණ වෙන් කල යුතුය? සතියකට එක තෙක්ක පැලයක් සිටවිමද දිගුකාලින අයෝජනයකි .

3.වසර 5 හෝ 10 අවසානයේ කොපමණ මට ඉතිරි කල හැකිද? එ සදහා මම කල යුතු නව අදහස් මොනවාද?ගෙවතු වගාව , මෝටරථය නිවසේදී සොදා ගැනිම, අත්කම් හාණ්ඩ .පළතුරු අලවිය වැනි දෙවලින් ලැබේන ඉතිරි වුන මුදල ඉතිරි කිරිම.මේ
සදහා සුළු වශයෙන් හෝ රැකුලක් ලැබේ.

4අපේ රැකියා තත්ත්වය ව්‍යාපාර තත්වය දියුණු කර. ගැනිමට අපි මොනවාද කල යුත්තේ ?තව දුරටත් ඉගෙන ගත යුත්තේ මොනවාද ?ඔබේ වයස කුමක් වුවත් තව දුරටත් ඉගෙන ගන්න ..එයින්ද ඔබේ වැටුප වැඩි විය හැකි අවස්ථාව ලැබේ.

එත් සිතන්න මුදලට අපිට හැමදෙම මිලට ගත්තත්
සතුට ගන්න බර .නමුත් මුදල් ඵලදායි ලෙස යෙදවුව හොත් සතුට මෙන්ම මුදල්ද දෙගුණ වි අපිට ලැබෙනවා…

…වසන්තිකා ස්වර්ණමාලි …

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *