ශාලිකා වැල්ලවත්ත පදනමෙන් පාසල් දරුවන්ට පොත්පත් හා උපකරණ

දැයේ පාසල් දරුවන්ගේ දැනුමට හා ගුණ පැවැත්ම දියුණු කිරීම උදෙසා ශාලිකා වැල්ලවත්ත පදනම විසින් සංවිධානය කරනු ලැබූ පාසල් පොත් හා උපකරණ බෙදාදීමේ වැඩ සටහනක් අද (29) ගාල්ල දිස්ත්‍රික්කයේ වඳුරඹ මාබොටුවන කනිෂ්ඨ විද්‍යාලයේදී හා හික්කඩුව පතන ප්‍රාථමික විද්‍යාලයෙදී සිදුකරන ලදී.

පාසල් දෙකෙහිම සිසු දරු දැරියන්ට මහත් සතුටක් හා උද්යෝගයක් ඇති කළ මෙම උත්සවය සදහා ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර පාසල් දරු දැරියන් වෙත පොත් පරිත්‍යාග කිරීම ශාලිකා වැල්ලවත්ත මහත්මිය අතින් සිදුවිය. ඉතා සංවේදී මෙන්ම අගය කළ යුතු කටයුතක් වූ මෙම අවස්ථාව උත්සවාකාරයෙන් පැවත්වීම උදෙසා පාසල් ද්විත්වයෙහිම ආචාර්ය මණ්ඩලය හා විදුහල්පතිවරන් නොමද සහායක් ලබාදෙන ලදී.

Image may contain: 4 people, people sitting, crowd and indoor

Image may contain: 3 people, people standing

Image may contain: 4 people, people standing

Image may contain: 1 person

Image may contain: 1 person, standing

Image may contain: 3 people, people standing

Image may contain: 14 people, people sitting and indoor

Image may contain: 8 people, people sitting and indoor

Image may contain: 2 people, people smiling, people on stage and indoor

Image may contain: 3 people, people smiling, people standing

Image may contain: 1 person, standing

Image may contain: 2 people

Image may contain: 3 people, people sitting

Image may contain: 3 people, people standing

Image may contain: 11 people, people sitting and indoor

Image may contain: one or more people and outdoor

Image may contain: 1 person, riding on a horse, sky, outdoor and nature

Image may contain: 1 person, smiling, indoor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *