රාජිත අත්අඩංගුවට

මීට සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පෞද්ගලිකව රෝහලකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අත්අඩංගුවට ගනු ලැබු අතර හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු අමාත්‍යවරයා සැගවී සිටි අතර අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු නිළධාරින් හා විශේෂ කාර්යය බලකා නිළධාරීන් අමාත්‍යවරයා ගැවසෙන ස්ථාන සියල්ලම සෝදිසි කලද රාජිත සේනාරත්න මහතා සැගවී සිටි අතර අද සවස ඔහු පෞද්ගලික රෝහලකට ඇතුලත් වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *