ව්‍යසනයක් හමුවේ උණුවෙන මිනිස්සු – 01

කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතව ඇති වාතාවරණය ජනතාගේ සාමාන්‍ය ජීවිතයට දැඩි හානි පමුණුවා ඇති මොහොතක අසරණ මිනිසුන්ගේ එදිනෙදා ජීවන අවශ්‍යතා සපුරාලීමට දිවයිනේ බොහෝ නගර වල ධානපතියන් හා ව්‍යාපාරිකයන් කටයුතු කරමින් පවතින බව වාර්තා විය. මේ හෝමාගම ප්‍රදේශයේ එළවළු වෙළද ව්‍යාපාරිකයෙකු වන ආනන්ද විජයරත්න මහතා විසින් රුපියල් ලක්ෂයක් පමණ වටිනා එළවළු එක් පවුලකට රුපියල් 1000ක පමණ වටිනාකමකින් යුතු වන ලෙස බෙදා දීමට පියවර ගෙන තිබුනේය.

 

මෙවැනි මිනිසුන් පිළිබද තොරතුරුක් වෙතොත් අප වෙත දන්වන්න

lankatargetnews@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *