හොරණට අත්‍යවශ්‍ය ආහාර බෙදාදීමක්

හොරණ මොරගහහේන වෙළද සංගමය හා මොරගහහේන පුර්වාරාම විහාරස්ථානය එක්ව ප්‍ර දේශයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර බෙදාදීම සදහා කටයුතු කොට ඇති බව වාර්තාවේ.
මෙය හෙට දින උදෑසන 10 සිට බෙදාහැරීමට නියමිත අතර එම ද්‍රව්‍යය ඇතුලක් බඩු මල්ලක් #රැපියල් 1000/= ක මුදලකට බෙදා හැරීමට සුදානම් කර ඇත

හාල් 3kg
පාන් පිට් 1 kg
සීනි 1kg
බී ලූණු 500g
වටානා පරිප්පු 500g
හාල් මැස්සෝ 200g
නූඩ්ලස් 500g
සෝයාමීට් 70g
තුනපහ 50g
මිරිස් කුඩු 50g
ලුනු කුඩු 1kg
තේ කොල 50g
පැනඩෝල් කාඩ් 1
බේබි සබන් කැට 1

ද්‍රව්‍ය අදාල පාර්ලසලට අඩංගු වන බවද වෙළද සංගමේ නියෝජිතයෙකු දන්වා සිටියේය.

Image may contain: food

 

Image may contain: food

Image may contain: food and indoor

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *