කොරෝනා රෝගයෙන් ප්‍රථම ශ්‍රී ලාංකිකයා මිය යයි..

ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාද‍නයෙන් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ  ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය එසැණට පැවසුවාය.එම පුද්ගලයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් යැයිද ඇය සදහන් කළාය.කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු වේ.

මෙම ලාංකිකයා මිය ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දුන් බව විදේශ සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *