ඇදිරිනීතිය අස්සේ දෙනියායේ වෙනිවැල්ගැට ජාවාරමක්
මාතර දිස්ත්රික්කයේ රක්ෂිත වනාන්තර ආශ්රිත ව අසීමිත ලෙස වෙනිවැල්ගැට කැපීමේ ජාවාරමක් ක්රියාත්මක වේ.විශේෂ යෙන් එලමල්දෙනිය රක්ෂිත ය.බොරදියල්ල රක්ෂිත ය ඇතුලු සිංහරාජ වනාන්තර ය හා ඊට ආසන්න රක්ෂිත ප්රදේශවල මෙකී ජාවාරම ක්රියාත්මක වේ.කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට මේවා තම්බාබීම ගුණ දායක බවට පැතිරුණු කටකතාවක් නිසා නාගරික ප්රදේශ වලට විකිණීම ට මෙසේ කැලෑ පාලුවන් මේ ජාවාරමේ නිරත වේ.ඇදිරිනීතිය ක්රියාත්මක කාලසීමාව තුල මේවා කැපීම සිදුකරන අතර ඒවා ප්රවාහනය කරන්නේ කෙසේදැයි පැහැදිලි නැත …!
දයා නෙත්තසිංහ