තේවරප්පෙරුමට මැර ප්‍රහාරයක්

හිටපු රාජ්‍ය අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් දේශපාලන මැර පිරිසකගේ පිරිසකගේ පහර කෑමකට ලක්ව අැති අතර මෙම ගැටුමේදී හිටපු අමාත්‍යවරයාගේ වම් පාදයට බරපතළ තුවාල සිදු වී තිබෙන බවත්, ඔහුව ඉක්මණින්ම ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Image may contain: one or more people and people sitting

– හර්ෂණ කසුන් මිල්ලතේ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *