ෆොනී එකට ගම්පහ පොහොට්ටුවට

පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් සිව් දෙනෙකු ජාතික ජනබලවේගයෙක් එක් අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී තිබේ.

ඔවුන් ලබාගත් මනාප සංඛ්‍යාව මෙසේය.

SJB

  1. සරත් ෆොන්සේකා – 110,555
  2. රංජන් රාමනායක – 103,992
  3. හර්ෂණ රාජකරුණා – 73,612
  4. කවින්ද ජයවර්ධන – 52,026

JJB

  1. විජිත හේරත් – 37,008

Leave a Reply

Your email address will not be published. Required fields are marked *