ධම්මික ගංගනාත් මිය යයි.

මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.  මහරගම අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට හැට දෙහැවිරිදි වියේ පසුවිය.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා සන්නිවේදන අංශයේ හිටපු ප්‍රධානී ද වන ගංගානාත් මහතා කාලයක් රූපවාහිනී සංස්ථාවේ සභාපතිත්වය උසුලන ලද අතර එසේම ජපානයේ තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *