O/L විභාගය ජනවාරි 18

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (GCE O/L) විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *