මහර බන්ධනාගාරයේ මිය ගිය ගණන 11ක් වෙයි
මහර බන්ධනාගාරයේ පසුගිය 29දා ඇතිවූ ගැටුමින් මියගිය රැඳවියන් ගණන අද (01දා) සවස වනවිට 11ක් තෙක් ඉහළ ගොස් තිබුණි.තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන රැඳවියන් ගණන 106ක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.