ඉහල ආරක්ෂා කොට පහල අනාරක්ෂිත කිරීම හා KN 95 භීතිකාව …

covid 19 ලෝව පුරා ව්‍යාප්ත වූ වෛරසයක් මගින් ව්‍යාප්ත වන වසන්ගතයක් බවට පත්ව මිලියන ගණනින් මිනිසුන් මියෑදෙමින් පවතිී. එක් ඒක රාජ්‍යයන්හි වෛරසයෙන් බේරිම සදහා හොදම විධික්‍රමයන් අනුගමනය කරමින් සිටින අතර ඒ අතර සුවිශේෂීතම ආරක්ෂිත උපක්‍රමය වන්නේ වෛරසය නාසය හා මුඛය මගින් ශරීරගත වීම වැලැක්වීමට මුහුණු ආවරණ පැළදීම අනිවාර්යයබව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලදී.

කෙසේ නමුත් මුහුණ ආවරණ වැඩිම වෛරසය වැලැක්වීමේ සක්‍රීයතාවය සහිත මුDisposable N95 Protective Mask, Number of Layers: 5 Layers, Rs 20 /piece | ID: 22399507188ඛාවරණය තෝරා ගැනීමේදී ජනතාව විශාල ගැටළුවකට මුහුණ පානු ලැබීය. මේ අතරින් KN95 හා N95 මුහුණු ආවරණයන්ට වැඩි අවධානයක් යොමු වු අතර ලෝක පරිමාණයෙන් සමාජයේ ඉහල නිළයන් දරණ පුද්ගලයන් විසින් මෙය පැළදීමට පටන් ගත්තේම එහි වන දැඩි සෞඛ්‍යාරක්ෂිත බව හේතුවෙනි.10Pcs gas mask conforms to FFP2 KN95 protective mask Sale, Price & Reviews | Gearbest

ඔක්ලහෝමා සෞඛ්‍ය කොමසාරිස් විසින් සදහන් කරන්නේ , KN 95 මුහුණ ආවරණයක් යනු පෙරීමේ ෆේස්පේස් ශ්වසන යන්ත්‍රයකි (FFR). ෆෙඩරල් රෙගුලාසි සංග්‍රහය මඟින් එෆ්එෆ්ආර් යනු ( negative ) සෘණාත්මක පීඩන අංශු ශ්වසන යන්තයක් ලෙස පෙරනයක් සහිත අනිවාර්ය අංගයක් ලෙස හෝ පෙරහන් මාධ්‍යයෙන් සමන්විත සමස්ත මුහුණු කොටස සමඟ අර්ථ දක්වයි. KN 95 මුහුණ ආවරණයට අවම වශයෙන් සියයට 95 ක් වාත අංශු පෙරීම සඳහා ශ්‍රේණිගත කර ඇති බවයි. මෙය පැළඳ සිටින අයගේ සම්පූර්ණ සුරක්ෂිත භාවයන් සදහා නිපදවා ඇත. ඒවා ඉවත දැමිය හැකි ශ්වසන යන්ත‍්‍රයක්, බවයි.Protective Mask (KN95) from SJCAM • SJCAM Official Website

ලංකාව තුළ මේ වන විට මෙම මාස්ක් වර්ගය ආයනික මට්ටමේ පවතින අතර ඒ නිසාම සපයා ගැනීමේ අපහසුතාවයකට මුහුණ පා සිටී. මේ නිසාම විවිධ අංශ විසින් අදාළ මාස්ක් භාවිතය උචිත නොවන බවත් සදහන් කරමින් විවිධ ප්‍රකාශයන් නිකුත් කරමින් සිටියත් සමාජයේ ඉහල මට්ටමේ පිරිස් මේවා සපයා ගෙන පැළදීම විසින් ජනතාවට ඒත්තු ගන්වා සිටින පණිඩය කුමක්ද යන්න ගැටළුවකි.

ඉහල තලයන්හි පිරිස් සම්පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව සිටිමත් සාමාන්‍ය ජනතාව සදහා එසේ නොසිටිය යුතුය යන්න ද මෙම ප්‍රකාශ කොට සිටින්නේ යන්න විමතියට කරුණක්ව ඇත.
එසේ නම් කිසියම් පිරිසක් විසින් ජනතාවගේ පූර්ණ සෞඛ්‍ය තත්වය වෙනුවට අර්ධ සෞඛ්‍ය තත්වයක් ප්‍රකාශ කොට සිටින්නේ නම් එය සෞඛ්‍ය තත්වයන් ආරක්ෂා කිරීම සදහා වන නියාමනයන් කඩ කිරීමක් ලෙස සැලකිය හැකිවේ .

එබැවින් ලංකාව තුළ KN95 මුහුණ ආවරණයන් සුලබ කිරිම අනිවාර්යය විය යුතු අතර සාමාන්‍ය පෙරණයක් වෙනුවට මෙම සුවිශේෂී පෙරණය භාවිතයට ජනතාව හුරු කළ යුතුව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ සුවිශේෂී මෙම මුහුණ ආවරණය හුදු ප්‍රචාරණ වාදී ක්‍රමයක් මගින් ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් පිළිබද අවධානය පහත හෙලීම කිසිසේත්ම අනුමත නොකළ යුතු අතර වැඩි වශයෙන් මෙම මුහුණ ආවරණ ගෙන්වා බෙදා හැරීම හා ජනතාව මෙම මාරාන්තික වෛරසයෙන් ආරක්ෂා වීම සදහා කටයුතු යෙදිය යුතු බව බොහෝ වෛද්‍යවරුන්ගේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ඉහල ලියන් මගින් සදහන් කොට සිටී.

KN95 Protective Face Mask | AH Fixings

 

https://coronavirus.health.ok.gov/sites/g/files/gmc786/f/050520_-_kn95_mask-eng.pdf

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *