මාස්ක්වත් නැතිව සුද්දෝ රට වටේ යනවා – අපිව නිරෝධායනයට දානවා – යාල රියදුරන්

යාල වනෝද්‍යානයේ සංචාරය කළ යුක්රේන ජාතිකයින් මගින් යාල සෆාරි රියදුරන්ට කෝරෝනා වැළදී ඇති බවට පවසා ඔවුන් දින 14කට නිරෝධායනයට ලක් කොට ඇති බව වාර්තාවේ.කෙසේ නමුත් යාල වනෝද්‍යාන සෆාරි රියදුරන් පවසා සිටියේ තමන් මෙම විදෙස් සංචාරයන්ට කෝරෝනා ඇති බව නොදන්නා බවත් ඔවුන් නිරෝධායනය නොකොට තමන් නිරෝධායනයට ලක් කිරීම වැරදි බවයි. වැඩිදුරටත් ඔවුන් සදහන් කොට සිටියේ සුද්දෝ රට වටේ මුඛ වාඩමක්වත් නැතිව යනවා උන් කොරෝනා බෝ කරනවා අපි තමයි නිරෝධායනයට දමන්නේ . දවස් 14කට දැම්මාම දරුවෝ බඩ ගින්නේ මේ එක ගමනකට ලැබෙන්නේ රුපියල් 750 ඉතිං ඉදල ඉදල ගිහින් ආවාම මෙහෙම කරන එක වැරදියි. මොවුන්ට ලෙඩේ තියෙනවා නම් ඒක කලින් බලධාරීන් දැනුවත්වයි වෙලා තියෙන්නේ .. මේක අසාධාරණ වැඩක් .. යැයි ඔවුන් පවසා සිටී.
සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කොට සිටින්නේ යුක්රේන ජාතිකයින්ගෙන් කොරෝනා වැළදිය නොහැකි බවත් ඔවුන් බුබුලක් ලෙසින් සිටින බවයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *