දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් ආසාදනය වෙයි.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙය හෙළිවී ඇත.අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.