වීතරාගී – විදර්ශා පතිරත්න
මේ නෙත් සසලව
පස්කම් සැප මැද
කුමටද කඳුලේ
ගිලෙනු නියා…….
රූපත් සිරුරට
කසාවතක සුව
දැනුනා නිසලයි
එතැන කියා……….
බෝපත් සෙවනක
විඳින නිරාමිස
සුවයක සැනසුම්
සිසිල සොයා………
සීපත් කරනෙමි
වීතරාගි වූ
අංගීරස දම්
දෙනෙත පියා………
මේ නෙත් සසලව
පස්කම් සැප මැද
කුමටද කඳුලේ
ගිලෙනු නියා…….
රූපත් සිරුරට
කසාවතක සුව
දැනුනා නිසලයි
එතැන කියා……….
බෝපත් සෙවනක
විඳින නිරාමිස
සුවයක සැනසුම්
සිසිල සොයා………
සීපත් කරනෙමි
වීතරාගි වූ
අංගීරස දම්
දෙනෙත පියා………