අද දිනයේදී මෙරටින් කොවිඩ් 528 හමුවෙයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 528 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 73,644ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *