ඇදුම වෙනස් කිරීමේ චක්‍ර ලේඛය ගුරුවරුන්ට අදාල නෑ – රාජ්‍ය පරිපාලන ලේකම්
රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාල නොවන බවත් පාසල් ගුරුවරුන්ගේ ඇදුම් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසයි.
පාසල් රාජ්‍ය කාර්යාල ලෙස සැළකිය නොහැකි බවත් වෙනත් සේවාවල රාජ්‍ය සේවකයන් එය අදාල කරගැනීම ආචාර ධම්රවලට පටහැනි බවත් මායාදුන්නේ මහතා වැඩි දුරටත් කීය.