මහජන බැංකු නියෝජිතත්ව ආයතනයක් ලෙස රුසියාවේ කාර්මික බැංකුවක් පත් කරයි
මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බැංකු සහයෝගීතාවය එකමුතුව ශ්‍රී ලංකාවේ මහජන බැංකුව වෙත ගේවීම් සිදු කිරීමට අවස්ථාවන් සලසා දීමට හැකි මාර්ගයක් පසුගියදා ආරම්භ කළේය. රුසියානු ජාතික ආයෝජන කාර්මික බැංකුව සමග එක්ව සිදු කළ මෙම කටයුත්ත මගින් රුසියානු සංචාරයන්ට මුල්‍ය ගණුදෙනු පහසු කිරීමට හා ආයෝජන අවස්ථාවන් හිදී මූල්‍ය ගණුදෙනු පහසුකිරීම අරමුණ බව තානාපති කාර්යාලය සදහන් කර සිටී.
2022 නොවැම්බර් 21 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල් වලින් (LKR).මුල්‍ය ගණු දෙනු කළ හැකි අතර මෙම බැංකු සහයෝගීතාවයට අනුව, රුසියානු සංචාරකයින්ට අරමුදල් යැවීමට හැකි වේ.
මෙරට සංචාර කරනු ලබන රුසියානු ජාතිකයන්ට ඩෙබිට් හා ක්‍රෙඩිට් කාර්ඩ් මගින් මුළ්‍ය ගණු දෙනු කිරීම මගින් ඒ් හරහා සිදුවන විදෙස් විනිමය ප්‍රමාණයක් ලංකාවට ගලා ඒ්මේ වාසිය ලංකාවට හිමිවීම මෙහිලා විශේෂවේ.