මොනාලිසා -රෝමයට ලඟ පාර – 14 – පියුමි ජයකලණි ලියයි
“මොනාලිසා” නම් ලෝ ප්‍රකට සිතුවම පුනරුද සමයේ සිටි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ නිපුණත්වය විදහාපාන කැඩපතක් බඳුය. “ලෙයොනාර්දෝ දා විංචි” ගේ මොනාලිසා සිතුවම
Read more“මොනාලිසා” නම් ලෝ ප්‍රකට සිතුවම පුනරුද සමයේ සිටි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ නිපුණත්වය විදහාපාන කැඩපතක් බඳුය. “ලෙයොනාර්දෝ දා විංචි” ගේ මොනාලිසා සිතුවම
Read moreපලස්සො වැක්කියෝ මෙම ගොඩනැගිල්ල වර්ෂ 1299 දී ‘අර්නෝල්ෆො දි කාම්බියෝ’ විසින් ඉදි කරන ලදී. මෙහි තිබූ පළමු බලකොටුව ‘මෙඩිචි’ පරම්පරාව
Read moreප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් වන ‘ෆිරෙන්සෙ’ නගරයේ ‘දුඕමෝ දේවස්ථානයට හා ‘උෆීසි ගැලරි’ ට නුදුරින් ඇති 18 වන ශතවර්ෂයේ ඉදිකෙරුණු ‘පියස්සා දෙල්ලා
Read moreවර්ෂ 1334 දී ‘ජොත්තො’ විසින් ‘පියස්සා දුවෝමො’ හි ඇති ඝණ්ඨා කුළුණ නිර්මාණය කර ඇත. “ෆිරෙන්සෙ” නගරවාසීන්ට අවශ්‍ය වූ අයුරින් ම
Read morePiazza del Duomo ( “දුවෝමො” චතුරශ්‍රය) යනු ෆිරෙන්සෙ යෙහි හදවත ය. DUOMO (දිවෝමෝ) යනු ඉතාලියෙහි ආගමික බල ප්‍රදේශයක පිහිටි මධ්‍යස්ථානයක්
Read more‘ෆිරෙන්සෙ’ නම් පුරාණ ඉතාලියේ අගනුවරයි (වර්ෂ 1865 – 1870) . ඉතාලියෙන් යුරෝපයට දායාද වූ පුනරුදයෙ හි ආරම්භය සිදුවූයේ ‘ෆිරෙන්සෙ’ නගරයෙනි.
Read moreනූතන විද්‍යාවේ පියා – ගැලීලියෝ ගැලීලි (1564-1642) මධ්‍යතන යුගය අගභාගයේ දී ඉතාලියෙන් බිහිවූ ප්‍රබල චරිතයකි “ගැලීලියෝ ගැලීලි.” වංශාධිපති රදල පෙළපතකින්
Read moreඉතාලියේ සුන්දර නගරයක් වන “ෆිරෙන්සෙ” නගරය වර්ෂ 1865 දී ඉතාලියේ අගනුවර බවට පත්විය. ඉතාලියේ අගනුවර වශයෙන් “ෆිරෙන්සෙ” නගරය ගොඩ ගැනීම
Read moreලොව ජනගහනය වැඩි වන කල්හි භූමිකම්පා, ත්සුනාමි, නායයෑම්, ගංවතුර වැනි ස්වභාවික විපත් මගින් මිනිස් ජනගහනය පාලනය කරයි. මෙය සොබාදහමේ නීතිය
Read more