පාගමනට පසු ගමන

හාන්සි පුටුවෙ ඩිංගක් දිගෑදිලා ඉන්න ගමන් කදිරලා එතනලා ඉන්නවාදැයි බලන්ට කියා වෑර්ලස් එකට කන කිට්ටු කොලා ඕං..අප්පොච්චියේ ඒකෙ කෑරල හඬ.අරක එපාය මේක එපාය කිය කියා තුන් දොහක් තිස්සේම සද්දබද්ද.අපේ කිරි අත්තප්පලා හේනට ආ අලි එලවන්ටවත් ඔයාකාරෙට කැ ගැහුවෙ නෑ බොලව්..මහා ජන සටනක්ලුනොවැ.ඔය තියනවැයි කියන යම පාලනේද මොකද්ද ආණ්ඩුව පෙරලන්ට කන්ද උඩහා ඉඳන් කොලොම්පුරේටම ගියා නෙව අපේ අයිශ්චර්යයේ කට්ටිය.හිටපු රජතුමත් ගියානෙව හිටං..

අනේ ඉතිං අපේ දියවන්නාවෙ උත්තමයෝ ටික බලන්ටය කියලා ටෙලිවිසොං එකට එබුනහමයි බොලව් දැක්කෙ නානාප්රිකාර සටන් පාඨ..එට්කා එපාය‚බදු බර වැඩිය‚ ආණ්ඩුව පෙරලමුයකියකියාතිබුනෙ.ඒකාබද්දවිපක්සෙනොවැඔය..අපේහිටපුරජතුමයි‚කුමාරයොයි‚මැතිඇමතිපරම්පරාවයිමදිවාටඅරහෙන්මෙහෙන්අහුලාගත්තමන්තිරිලා ඩිංගකුයි එක්කාසුවෙලානොවැ..උඩහාඉදන්ඩිංගඩිංගපල්ලංබැහැගෙනමෙංමේපළවෙනිදාවෙගෙංදගංපොළොවටගොඩබැස්සාඕං..

තමුන්නැහේලටමතකඇතිනොවැඔයඑට්කාපොරොන්දමගැනඋන්නැහේමීටකලිනුත්කීවා.. ඒකමේසිරිලංකාවටගැලපෙනදෙයක්නොවෙනවග..ඒ මදිවාටරිකිලිදාදාවැඩෙනබදුබර.ඒකත්ඉතිංඅමුතුවෙංවමාරන්ටදෙයක්නෑමුන්නැහේ..ලේකෝපවෙනවා.හැබැයිඉත්ංඔව්වාඔයවිදිහටවත්ටෙලිවිසොංඑකෙන්පෙන්නනඑකහොදයිබොල.මොකදැඅපේහිටංරජතුමාජනතාපුරස්නදැනගන්නෙටෙලිවිසොංඑකෙන්කීවොත්විතරනේ..අනේඉතිංටෙලිවිසොංඑකෙත්හරිඅපූරුවටපෙන්නුවානොවැඔයපාගමන.අප්පේඒකෙතිබිච්චනැටුංගැයුං.පෙරහැරමතමයිමුන්නැහේ.පුදුමාකාරසංතෝසෙයක්නොවැතිබ්බෙ…ඔටුන්නහිමිකොරගන්නවායැයිකියනකුමාරයෙක්නැටූනැටුම්දැක්කානම්..මසුරංබොලමසුරං….බොඩ්ලැලිමත්තෙලියාතිබුනපුරස්නඋන්දැටපුදුමසතුටක්නෙවදීලාතිබුනෙ..කනිංකොනින්කතාවකුත්ගියෙඅතරමගතිබිච්චරේන්දපොළවල්අස්සෙත්රිංගුවායකියා.සතුටටමයෙහිතේ..බෙරතාලම්‚උඩැක්කිවාදනේදුන්නෙඅපේඇමතිඋත්තමයොනොවැ….

දැංනොවැසිහියටආවෙ..දැක්කයිඅරපැඟිරි කොල්ලා..? ඒකයෙ කටේ කිරිවත් හිඳිලා නෑ මයෙ හිතේ..ආප්ප කන්ඩ කතා කොලේ..ආණ්ඩව පෙරලන්ටනෙව උගෙ කතාව.අනිච්චේ මුංගෙ මහ එවුන්නෙ ඇස් කන් පොට්ට වෙලාද මන්දා.ඇඟ පුරාම මොලේ ..ඒකටම හරියන මහ එවුන් ටික.තමන්ගෙම පක්සෙට හූ තියාගත්තනෙව .සමහරු කැපුවත් නිල්.ඒ වුනාට උන් හූ කිව්වෙත් නිදහස් පක්සෙටම නොවැ..කන්නාඩියෙන් මූණ බලාගෙන කෙළ ගහගත්තා බොලව්..හැබැයි ඉතිං සම හරක් මහත්තුරුන්ට ඔව්වා අදාලම නෑය කියන්නෙ.පා ගමන අපේ උනාට ඒ කියාපු නස්පැත්තීන්ගෙ වගකීම ගන්ට අපිට බැරිය කියා කියන්නෙ..මං අහන්නෙ මුන්නැහෙ ඔය ගියපු එකෙක්ට මොකක්වත් උනානම්..මතක ඇතිනොවැ උනදැලාම පා ගමනකදි විස්සවිජ්ජාල කොල්ලො දෙන්නෙක් අමු අමුවෙම මරා දැම්මා..ඒ වගේ මෙකෙත් එකෙක් මළා නං ඒත් උන්දැලාට අදාල නැතෙයි..? අපි අපේ පාඩුවේ ගියැයි..මයෙ හිතේ උන්දැ ඇස් කන් සාක්කුවේ දාන යන්ට ඇත්තෙ..

ඒ අස්සෙ පරණ උත්තමාවියක් ගල් ගෙඩිවලට බයේ පොලිස් ආරස්සාවත් දාගෙනලුනොවැ..ඇයි තව උන්දැ කෙනෙක් තණකොළ සංග්රවහයකුත් කොලාය කියන්නෙ.හරි හොඳයි බං .බෙදාහදාගෙන කන්ට දන්නවා.උඩිං ගිහින් ඔලුගෙඩි ගණන් කොරාපු කට්ටියත් නැතුවාම නොවෙයි මුන්නැහේ..හොදම නැටුම තිබ්බෙ පළවෙනිදා නොවැ.ලබ්බ ඇතුලෙ නටාපු කංකාරිය වගේ උන්දැලත් ආවෙ ලිප්ටන් වටරවුමටම නොවැ.කොලොම් පුරේම හුස්ම හිරවෙලා ගියානෙ.ගෙංදගං පොළොවෙ පස් කාලා කාලා හති අරින්ටය කියා ගෙදර යන්ට උන් අපේ මිනිස්සු කීයක් නම් රස්තියාදු උනාද..?කොච්චර නං දෙස් දෙවොල් තිබ්බද..?

අප්පේ ඉතිං ඔකට ගිය වියදම..ලස්ස කෝටි ගානක් නෙව.ඕං ඔය කාසි ටික තියාගෙන දුප්පත් එවුන් කීප දෙනෙකුට දුන්නා නං රටට හරි මතක තියෙයි බොල.මොකෑ ඔය කාසි උන්දැලාගෙ දාඩිය මහන්සියෙන් හම්බ කොරාපුවායැ..?
–උන්නැහේ–
ලියන්නේ..- ඉරේෂා මධුවන්ති වික්රමමසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *