කොරෝනා රෝගීන් 233 දක්වා ඉහල යයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහල නංවමින් අද සවස් කාලයේ තවත් කොරොනා රොගීන් 14 දෙනෙකු පුත්තලමේ නිරෝධායනයට මධ්‍යස්ථානයකින් හමුවිය.මෙම පුද්ගලයින් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර ඔවුන් ලගින් ඇසුුරු කළ පුද්ගලයන් හේතුවෙන් මොවුන් එම රෝගයට ගොදුරුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කොට සිටියේය.

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *