මහ මැතිවරණය කොටස් වශයෙන් පැවැත්වීමේ තීරණයක්..
පවතින වසංගත තත්වය හේතුවෙන් කල් දැමූ මහ මැතිවරණය කොටස් වශයෙන් ප්රා දේශීය මට්ටමින් පැවැත්වීමට සදහා වන යෝජනාවක් දේශපාලන පක්ෂ හා විද්වතුන් පිරිසක් විසින් ඉදිරිපත් ව ඇති බව වාර්තාවේ. ආදළ කරුණ සම්බන්ධයෙන් හා මැතිවරණ කොමිසමේ මතය දැක්වීම සදහා වන සාකච්ඡාවක් හෙට දින (20) සියලු පක්ෂයන්හි එකඟතාවය මත සිදුවීමට නියමිත අතර එහිදී මැතිවරණ කොමිසම අදාළ තත්වයන් යටතේ මැතිවරණය කල් දැමීම හා එය නැවත පැවැත්වීමේ තීරණයමෙන්ම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මැතිවරණ කොමිසම වෙත එවූ ලිපිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවද සදහන් වේ.
දිවයින