කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ – එස්. බී. යලිත් කට වරද්දාගනී..

කාලයකට පෙර අධිකරණයට අපහාස කිරිම හේතුවෙන්කො සිරගතව සිට නැවත දේශාපාලනයට පිවිසි  නැවතද විටින් විට සමාජය මත විවිධාකාර ප්‍රකාශයන් තබන අතරම එය ප්‍රසිද්ධ මාධ්‍යයේ හා සමාජ මාධ්‍යයේ රස මුසු පුවතක් මවා ලීමට සමත් වෙයි .. අද (26) දින ඔහු විසින් එවැනිම ප්‍රකාශක් සිදු කරන්නේ ලංකාව තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනකට 200කට ආසන්න වෙමින් පවතින වකවානුවකය

කෙසේ නමුත් ඒස් බී දිසානායක සහන් කර සිටින්නේ කොරෝනා යනු බියවිය යුතු මාරාන්තික රෝගයක් නොවන බවයි.  

වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක් කිසි අපහසුවකින් තොරව සුවය ලබන බවත් 14% කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් හ උණක් පමණක් හටගෙන සුව වන බවත් ඔහු පැවසීය.

මෙරට තුල මරණ අනුපාතය තවමත් 1.9% ක් බවත් ඔහු පෙන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *