රට පුරා ඇදිරි නීතිය පනවයි…
රට පුරා ක්රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද පස්වරු 6.00 ට පනවන ඇඳිරි නීතිය 04 වැනි සඳුදා අලුයම 6.00 දක්වා ක්රියාත්මක වන බවයි.
මෙම තත්වයත් සමග හෙට දිනයේ රට පුරා නගරවල පැවැත්වීමට Whatsapp ඔස්සේ සංවිධානය වෙමින් තිබූ විරෝධතාවන් සියල්ල අත්හිටුවීමට සිදුවෙයි.