වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කරයි

වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනෙන් බැහැරව ගොස් සිටින බැවින් එම ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා මෙම පත්කිරීම කර ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව නිවේදනය කළේය.No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *