ලංවිම ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර ඇත